
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී රාජකාරි බාර ගත් තමාට කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට හෝ ව්‍යවස්ථාව උල්ලංඝනය විය හැකි කිසිම පියවරකට ඉදිරිපත් විය නොහැකි බව කතානායක මහින්ද මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිඛිතව දැනුම්දී තිබේ.
කතානායකවරයා මෙසේ දැනුම් දී ඇත්තේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීම සඳහා වහා පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායකවරයා විසින් කතානායකවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමට ප්‍රතිචාර වශයෙනි.
නායකවරයා විපක්ෂ නායකට යැවූ ලිපියේ මෙසේද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතෝල... ගුණත් නෑ.. අගුණත් නෑ.
ව්‍යවස්ථාවට මුවා වි රටට කරන මේ අපරාධයට හෙණ වදිනවා.
මෙයාගේ පක්ෂග්‍රාහීකම හොඳටම පැහැදිලිවම පේනවා.."යාපා"ලාම හැටහුටාමාරක් තනතුරුවල ඉන්නවනේ. රැක ගන්නත් එපැයි නේද..?
අල්ලගෙනම ඉන්න. ඔයාගේ මුළු පවුලම යැපෙන්නෙත් පාර්ලිමේන්තුවෙන් නේද? ඔහොම යන්නකෝ...
ව්‍යවස්ථාව තේරෙන මිනිහෙකුට එපැයි කතානායකතුමා ඕවා කියන්න..!
හොරකම් කරන්නේ ව්‍යවස්ථාවට අනුවද?
ඔයගෙ තට්ටේ දිලිසෙනවා මහත්තයෝ අපේ අනාගතේට වඩා...!