IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මී මැස්සෝ මිලියන 250 ක් ’පැනලා ගිහිල්ලා’

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේදී කන්ටේකර් ට්‍රක් රථයක් අනතුරට ලක් වී පෙරැලුණි.

මෙම ට්‍රක් රථය මී මැස්සන් ප්‍රවාහනය කරමින් තිබුණි. ට්‍රක් රථය පෙරළෙද්දී, එහි රැගෙන යමින් සිටි මී මැස්සන් මිලියන 250 ක් 'පලා ගිය' බව ඇමෙරිකන් මාධය වාර්තා බවසයි.

මී මැස්සන් සම්බන්ධයෙන් අවට පදිංචි වැසියන්ට බලධාරීන් අනතුරු ඇගවීම් කර ඇතැයි ද පැවැසෙයි. මී මැසි වද ටොන් 31,750ක් (රාත්තල් 70,000ක්) කන්ටේනර් ට්‍රක් රථයේ සිටි බව ද පැවැසෙයි. ට්‍රක් රථය අනතුරට පත් වූයේ ඇමෙරිකන් කැනඩා දේශසීමාව ආසන්නයේදීය.



අදහස් (2)

මී මැස්සෝ මිලියන 250 ක් ’පැනලා ගිහිල්ලා’

chandima Sunday, 01 June 2025 06:58 AM

මළ කෙළියයි. දැන් ඇමෙරිකානු ආගමන විගමන එකට වීසා නැති මීමැස්සොත් අල්ලන්න වෙනවා.

:       1       4

රුවන් Monday, 02 June 2025 01:48 PM

මනුෂ නානායක්කාර හිටියා නම් ඔය මී මැස්සන් ඔක්කොමටම හොරාට ඕස්ට්‍රේලියාවේ පනින්න තිබ්බා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site