5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත... 11 minutes ago
Y රෝයි · 1 hour ago මටත් මේ අවුරුද්ද පටන් ගනිද්දිම ඩෙංගු වැළඳුන නිසා එහි ඇති අමාරුව හොඳටම දන්නවා. අපේ නගර සභා ඒ තරම් හොඳයිනේ. ඒකයි මේ තරම් ඩෙංගු රෝගීන් වැඩිවෙන්නේ. හවස් වුන ගමන් මදුරු දැලක් අස්සට රිංගන්නයි අපිට දැන් වෙලා තියෙන්නේ. මට ඩෙංගු හැදුනේ ග්‍රෑන්ඩ්පාස් වල ඉඳලා. මගේ යාළුවෙකුටත් ඒ එක්කම හැදුනා. දැනටත් අපි ඉන්නේ බයේ. ඒ තරම් මදුරුවො ග්‍රෑන්ඩ්පාස් වල. (නි) Reply 0
Y දර්ශන · 1 hour ago අපේ අය කිසි දිනෙක නිසි පාඩම් ඉගෙන නොගන්නා බැවි මෙඉන් පවසන්නේ , සමුහිකත්වයක් නොමැතිකම,කළමනා කාරිත්වයක් නොමැති කම මෙයට මුල,වසර 4කත පෙර මව මිය ගියේ ඩෙංගු නිසා එම දුක සැමදා මට දනීවි. (දී) Reply 0
Y අමිල කටුනායක · 1 hour ago මම හැමදාම උදේ වැඩ පටන් ගන්නේ වත්ත සුද්ද කරලා පැය දෙකක් , කොච්චර කලත් මදුරුවෝ පිරිල Reply 0
Y දුමින්ද · 1 hour ago සැම සතියකම වරක් වත් තමන්ගේ වටාපිටාව ගැන සැළකිලිමත් වන්න, සමහර අය සිතන්නේ කසල පවිත්‍ර කිරීම අපහාසාත්මක දෙයක් ලෙසයි. එම මානසිකත්වයෙන් මිදෙන්න.සමාජ වෙබ් අඩවිවලින් අනිත් අය දැනුවත් කරන්න අදම ක්‍රියාත්මක වන්න. (නි) Reply 0
Y උපාලි · 1 hour ago කෝ කියුබානු බැක්ටීරියාව? කෝ අර දේශීයව හොයා ගත්තයි කියන බෙහෙත? කෝ අර වෛද්‍යාචාර්ය තුමියක් හොයා ගත්තු බෙහෙත? කෝ ඩෙංගු මර්දන සති, කඩා පැනීම්, නඩු පැවරීම් වල ප්‍රතිපල? ඒ ඔක්කොටම වඩා මදුරු කොයිල් කාරයෝ බලවත්ද? (නි) Reply 0
Y කුමාර · 1 hour ago අම්බලන්ගොඩ ඉන්න දේශීය වෛද්‍යතුමියගෙන් බෙහෙත් ගන්න. ඉංග්‍රීසි බෙහෙත් වලට යන මිලියන ගණන් මුදල් ඉතිරි කරගන්න. (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago කුමාර, ඒ වෛද්‍යතුමියගේ ලිපිනය දෙන්න බැරිද කරුණාකරලා? ඔයාටත් පින්සිද්ධ වෙනවා (නි) Reply 0
Y පාලිත · 1 hour ago පාරක් ඇමති කෙනෙක් කියුවේ වැඩිය මැරිලා නැහැ තවම හතර දෙනෙක් විතරයි කියලා (දී) Reply 0
Y අපොන්සු · 1 hour ago මේ ඩෙංගු වැළදුන 1500 ටම නඩු දාන්නයි තියෙන්නේ, ඒ ගමන්ම ඒක බෝ කරපු මදුරුවොත් අල්ලලා නඩු දැම්මා නම් හරි. (ස) Reply 0
Y වික්‍රම · 1 hour ago ඔබේ දුව, පුතා, සහෝදර සහෝදරිය හෝ ඔබම හෝ ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ පෙන්වමින් අමාරු වුණොත් රෝහලට ගෙන එන්න එපා.. නිවසේ සිට හෝ "එක බෙහෙතින් ඩෙංගු නිට්ටාවට සුව කරන්නන්ගේ" සුව කිරීමේ මධ්‍යස්ථාන වලට ගොස් බෙහෙත් ලබා දෙන්න.. (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් මේ අවුරුද්ද පටන් ගනිද්දිම ඩෙංගු වැළඳුන නිසා එහි ඇති අමාරුව හොඳටම දන්නවා. අපේ නගර සභා ඒ තරම් හොඳයිනේ. ඒකයි මේ තරම් ඩෙංගු රෝගීන් වැඩිවෙන්නේ. හවස් වුන ගමන් මදුරු දැලක් අස්සට රිංගන්නයි අපිට දැන් වෙලා තියෙන්නේ. මට ඩෙංගු හැදුනේ ග්‍රෑන්ඩ්පාස් වල ඉඳලා. මගේ යාළුවෙකුටත් ඒ එක්කම හැදුනා. දැනටත් අපි ඉන්නේ බයේ. ඒ තරම් මදුරුවො ග්‍රෑන්ඩ්පාස් වල. (නි)
අපේ අය කිසි දිනෙක නිසි පාඩම් ඉගෙන නොගන්නා බැවි මෙඉන් පවසන්නේ , සමුහිකත්වයක් නොමැතිකම,කළමනා කාරිත්වයක් නොමැති කම මෙයට මුල,වසර 4කත පෙර මව මිය ගියේ ඩෙංගු නිසා එම දුක සැමදා මට දනීවි. (දී)
මම හැමදාම උදේ වැඩ පටන් ගන්නේ වත්ත සුද්ද කරලා පැය දෙකක් , කොච්චර කලත් මදුරුවෝ පිරිල
සැම සතියකම වරක් වත් තමන්ගේ වටාපිටාව ගැන සැළකිලිමත් වන්න, සමහර අය සිතන්නේ කසල පවිත්‍ර කිරීම අපහාසාත්මක දෙයක් ලෙසයි. එම මානසිකත්වයෙන් මිදෙන්න.සමාජ වෙබ් අඩවිවලින් අනිත් අය දැනුවත් කරන්න අදම ක්‍රියාත්මක වන්න. (නි)
කෝ කියුබානු බැක්ටීරියාව? කෝ අර දේශීයව හොයා ගත්තයි කියන බෙහෙත? කෝ අර වෛද්‍යාචාර්ය තුමියක් හොයා ගත්තු බෙහෙත? කෝ ඩෙංගු මර්දන සති, කඩා පැනීම්, නඩු පැවරීම් වල ප්‍රතිපල? ඒ ඔක්කොටම වඩා මදුරු කොයිල් කාරයෝ බලවත්ද? (නි)
අම්බලන්ගොඩ ඉන්න දේශීය වෛද්‍යතුමියගෙන් බෙහෙත් ගන්න. ඉංග්‍රීසි බෙහෙත් වලට යන මිලියන ගණන් මුදල් ඉතිරි කරගන්න. (නි)
කුමාර, ඒ වෛද්‍යතුමියගේ ලිපිනය දෙන්න බැරිද කරුණාකරලා? ඔයාටත් පින්සිද්ධ වෙනවා (නි)
පාරක් ඇමති කෙනෙක් කියුවේ වැඩිය මැරිලා නැහැ තවම හතර දෙනෙක් විතරයි කියලා (දී)
මේ ඩෙංගු වැළදුන 1500 ටම නඩු දාන්නයි තියෙන්නේ, ඒ ගමන්ම ඒක බෝ කරපු මදුරුවොත් අල්ලලා නඩු දැම්මා නම් හරි. (ස)
ඔබේ දුව, පුතා, සහෝදර සහෝදරිය හෝ ඔබම හෝ ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ පෙන්වමින් අමාරු වුණොත් රෝහලට ගෙන එන්න එපා.. නිවසේ සිට හෝ "එක බෙහෙතින් ඩෙංගු නිට්ටාවට සුව කරන්නන්ගේ" සුව කිරීමේ මධ්‍යස්ථාන වලට ගොස් බෙහෙත් ලබා දෙන්න.. (දී)