
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමතිතුමා පුළුවන් නම් අපි මරන්න හොල්මනක් වෙලා හරි ඇවිත් අපි පලි ගන්නවා යැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අපි ඔයාගේ පස්සෙන් ඉන්නවා.අපි ඒවට බය නෑ.අපේ ආරක්ෂාව අයින් කරලා ඔයාලා හිතාගෙන ඉන්නේ අපිත් මරන්නද?
ඔබතුමාටත් අනාගතයේදී ආනන්ද විජේපාල නොහොත්.... මම ඉතුරු නම කියන්නෙ නෑ. අද පොලිසියේ ඇමති වෙලා ඉන්නේ බුද්ධි වාර්තා අනුව පොලිසියෙන් එළවපු කෙනෙක්.අඹන්පොළ, ගල්ගමුව තඹුත්තේගම මිනිස්සු ඕවා දන්නවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සුමනදාස කට්ටඩියාව ගෙනැල්ලා නුඹව තඩි පීප්පයකට දාලා පා කරලා අරිනවා මුහුදේ...
පණපිටිනුත් හොල්මනක්ම තමයි. ආයේ මැරෙන්න ඕනෑ නැහැ.
අල්ලලා බෝතලේකට දාගන්න බැරි වෙයි, තඩි පීප්පයකට දාලා පාකරන්න වෙන්නේ... හැබැයි ඒකත් ගිලෙයි බරට...
කන්දයි බඩයි තිබුණාට මොලේ නැති ගොන් තඩියෙක්... හිතේ තියෙන කුහකකම, දුෂ්ටකම කියන කතාවලින්ම පේනවා. මැරුණත් පාර්ලිමේන්තුවේ මළ පෙරේතයෙක් වෙලා ඉදීවි.
කවුරු හරි ගල්ගමුව පැත්තේ කෙනෙක් කියන්න බලන්න ආනන්ද විජේපාලගේ අන්වර්ථ නාමය..
මේ හොල්මන ඊළඟ මැතිවරණයේදී ජනතාව අපායට ඕනේ... මේක විශාල කරදරයක් වුණානේ.
නරලොව හොල්මන් දැන් ගජරාමෙට එළිපිට
මැරෙන්න කළින් අර දැනගස්සවපු විදුහල්පතිතුමිය ඔයා පස්සෙන් ඇවිත් පලිය ගන්නවා.
මේ වගේ නුගත් අයව පාර්ලිමේන්තු යවන්න, චන්දෙ නොදී ඉන්න බදුල්ලේ මිනිස්සු අද ඉදලාවත් හිතා ගත්තොත් හොදයි