ඔහු චිත්‍ර ශිල්පියෙකි. ඔබට මේ සියල්ල ඉන්ද්‍රජාලයෙන් ලෙස පෙනෙන්නට හැකි වුණත් මේ සියල්ල ත්‍රිමාන චිත්‍ර පමණක් බව මේ වීඩියෝව අතරතුර වැටහෙනු ඇති. මේ සියල්ල සිරුරේ ඇඳ තිබීමද වැදගත් තත්ත්වයක්. ලූකා ලූස් නම් වූ ඉතාලි ජාතික ටැටූ නිර්මාණ සහ අංග රචනා ශිල්පියා විසින් මෙම නිර්මාණ සිදු කරනවා. ඒවා ඇතැම්විට බියපත් කරන සුළු නිර්මාණ වන්නේ ඒවාට ඔහු ආභාෂය රැගෙන ඇත්තේ හොල්මන් චිත්‍රපටවලින් නිසායි. ඒ අතර කාටූන්ද තිබෙනවා. මෙය නම් ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ඝනයේ වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd