සංගීතමය වැඩසටහන් අතරින් මේ දිනවල බොහෝ ජනප්‍රියත්වට පත් සංගීතමය වැඩසටහනක් ලෙස දෙරණ රූපවාහිනියේ සිකුරාදා රාත්‍රී 10.30 ට විකාශනය වන "මා නොවන මම" වැඩසටහන හැඳින්වීමට හැකියාව තිබේ. ගායක ගායිකාවන්ගේ නොවන ගීත කිහිපයකින් මෙම වැඩසටහන සැරසෙනු ඇත. මෙවර මෙම වැඩසටහන සැරසීමට පැමිණෙන්නේ චාමර වීරසිංහයි. ඔහු විසින් ආදරය කරනු ලබන ගීත කිහිපයක් ගැයීමට සූදානමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd