මරදගහමුල පන්නල පාරේ මා ඔය හරහා ඉදිකළ බඩල්ගම පාලමේ එක් ඉවුරක් මින් මද වේලාවකට පෙර කඩා වැටුනේය.
සෝදා පාලුවත්, ගංවතුරත් නිසා ඉවුර කැඩී යන්නට ඇතැයි කියති.
ගමනාගමනයද මුලුමනින්ම නැවතිනි.
විකල්ප මාර්ගයක් ලෙස කොටදෙනියාව, මැල්ලවගෙදර, පන්නල මාර්ග නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඉතා අදික වර්ෂාවත් සමග විශාල ජාල ප්‍රවාහයක් මුහුදට ගල යාම හේතුවෙන් ඉවුර කඩනය වීම වැලක් විය නොහැකි කරුණක්. නමුත් ම දන්නා පරිදි මෙම ප්‍රදේශයන්හි කෙරෙන නීති විරෝදී වැලි ගොඩදැමීම්, පස් කැපීම වැනි හේතුන් මෙය සිතුවීමට ත්‍රිවුර ලෙස බලපාන්නට ඇති. (ර)
තව ටිකක් වැඩියෙන් වැලි ගොඩ දැම්මානම් ඉතුරු ටිකත් ගලවාගන්න තිබුණා. (ර)
කොන්තරාත් කාරයෝ හොඳට හතරවරන් ගහලා හදාපු පාලමක් වෙන්නැති. (ර)
මේක කැඩුන දෙවනිපාර නේද? (ර)
මා ඔය හරහා ඉදිවී ඇති මාකඳුර බඩල්ගම යාවන පාලම මෙයයි (නදී)