IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මේ ඉරිසියාව,වෛරය, ක්‍රෝධය හිතේ තියාගෙන ගෙනා පනතක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනත යනු ඉරිසියාව,වෛරය, ක්‍රෝධය සියල්ල හිතේ තියාගෙන ගෙනාපු පනතක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"චන්ද්‍රිකා, මෛත්‍රීපාල සහ මහින්ද රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් අද රජයේ නිවාස වල ඉන්නවා.

ජේ.වී.පී.ආණ්ඩුව මේ ජනාධිපතිවරු තුන්දෙනාම ගේන්න උදව් කළා.

ශ්‍රී ලංකා කාරයොන්ටයි, පොහොට්ටු කාරයොන්ටයි ,ජේ,වී.පී කාරයොන්ටයි ඔක්කොටම ඉස්සරහට බෙදාගන්න තියෙන්නේ ඔය ඡන්ද  හැට නව ලක්ෂය තමයි.යූ.එන්.පී කාරයොයි සමගි කාරයොයි කියන්නේ  එකක්.ඇල්ල වැල්ලවායේ බස් අනතුරෙන් 15ක් මිය ගියා.ප්‍රවාහන නියෝජ්‍ය ඇමති කියන්නේ මොකක්ද? මහින්ද රාජපක්ෂ හදපු පාරවල් වල වරදලු.මේ පාර කැපුවේ හැට හතේ.ඔක්කොම මහින්දගේ එකවුන්ට් එකට දාන්න එපා. මේ ගෙවල් කඩමින් ඉන්න ඕන කාලයක් නෙමෙයි. තව වැඩ ගොඩක් තියෙනවා කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (4)

මේ ඉරිසියාව,වෛරය, ක්‍රෝධය හිතේ තියාගෙන ගෙනා පනතක්

wedage Wednesday, 10 September 2025 01:06 PM

මම හිතන්නේ බඩේ තියාගෙන ගෙනාපු එකක් කියලා තමයි.

:       26       31

Nadee Wednesday, 10 September 2025 02:45 PM

ඒක නෙවේ ඔයා ඉස්සෙල්ලා බඩ අඩු කර ගන්න...

:       25       23

කපුරුහාමි Wednesday, 10 September 2025 02:52 PM

ඔය කියන දුර්ජන ගති විතරක් නෙවෙයි බොරුව කපටි කයිරාටිකකම් ,බල තණ්හාව,හොරකම්,වංචා දූෂණ කුහකකම,දුෂ්ටකම, ,උද්දච්චකම ඉහට ගහලා දූෂිත දේසපාලුවෝ කරපු වැඩත් අනන්තයි.අප්‍රමාණයි.

:       3       21

Deshabandu Friday, 12 September 2025 10:30 AM

ශරීරය වැඩිලා තියෙන තරමට මොලය වැඩිලා තිබුණා නම්?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site