මේ කාඩ් සෙල්ලම දුටු සෑම අයෙකුටම සිතෙන්නේ එය ඇස්බැන්දුමක් හෝ මායාවක් හෝ පරිගණක තාක්ෂණයෙන් වැඩි දියුණු කළ එකක් කියා විය හැකියි. එහෙත් එය එසේ නොවෙයි. මේ වීඩියෝව අතිශය මහන්සියෙන් පුහුණු වීමේ ප්‍රතිඵලයක්. ඔබට මෙසේ සිතිය හැකියි. එනම් ඕනෑම උපාංගයක් සමග නොනවත්වා ගැවසීමෙන් ඔබට එය හැසිරවීමේ උපරිමයට යා හැකි බවයි. මේ සිදුව ඇත්තේ එයයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd