
(අංජුල මහික වීරරත්න)
පසුගිය ආණ්ඩුව දැන දැනම පාස්කු ප්‍රහාරයට ඉඩ දුන්නා යැයි චෝදනා කළ උදවිය දැන් දැන දැනම රටට කොරෝනා ගෙනවිත් ජනතාව මරණ මංචකයට ඇද දමා තිබෙන බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සහ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
"කොරෝනා මර්ධනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ තුට්ටුවකට මායිම් නොකළ ආණ්ඩුව දිනකට මරණ හතළිස් අටක් වන තැනකට රට ඇද දමා අපරාධ වරදක් කර ඇතැයි ද රත්නප්‍රිය මහතා කියයි.
දිනකට මරණ හතළිහක් ,පනහක් පමණ වාර්තා වෙමින් තිබෙනවා. නිවෙස් වල ද මරණ වාර්තා වෙමින් තිබෙනවා .මේ තත්ත්වය කළමනාකරණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය සාර්ථක නැති බව දිගින් දිගටම පෙන්නුම් කරමින් තිබෙනවා .රෝහල් පද්ධතියට දරා ගන්නට හැකි ප්‍රමාණය ඉක්මවා ගොස් තිබෙනවා."යනුවෙන්ද පුංචි බොරැල්ල රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ දී හෙද සංගම් කළ අනුකම්පා විරහිත වැඩවර්ජන වලදී කොතරම් අහිංසක ලෙඩුන් පිරිසක් මිය යන්නට ඇත්ද? ... ශල්‍යකර්ම සහ හදිසි අනතුරු ලෙඩුන් ඒ අතර... ඒ පාපකාරී අතීතය මතක නැතිවා වගේ...!!!
කුට්ටිවලට තප්පුලනවා...
මෝඩ පුතාණෝට නියමාකාරයටම ගැලපෙන අම්බරුවෙක් බව සාම කතාවකින්ම පැහැදිලි වෙනවා නොවේද? අසුචි ගොඩට අසුචි එකතු වෙනවා හැර දියමන්ති කිසිදා එකතු නොවෙන බව මෙයත් කදිම උදාහරණයකි.
අපෝ මෙයාගේ තියෙන අනුකම්පාව... අර මහජන බදුමුදලින් ගත්ත වාහනේ දෙන්න පුලුවන්නේ කොරෝනා අරමුදලට. මෙයා ගැන නම් කියන්න දෙයක් නැහැ. අනාගතයේ මේ රට විනාශ කරන තවත් ළපටියෙක් තමයි මෙයා... බොහොම පරිස්සම් වෙන්න ඕනෑ. මෙයාට ලැජ්ජාවක් තියෙනවා නම් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ නැහැ. අපි නොදන්නවයෑ හැටි....
මෙයා ගැන අපි නොදන්න අපි...!!!
තප්පුලනව වගේ තමයි..
මාසයක් පාර්ලිමේන්තු ගිහිල්ලා මහජන මුදලින් කෝටි ගානක වාහනයක් අරගෙන වංචනික දේශපාලනයෙහි යෙදෙන මෙයාට කොයින්දැ ලැජ්ජාව ක්.
ඩොලර් කාක්කා..
මේ කමෙන්ට් පොහොට්ටුවේ කට්ටිය ලෑස්ති කරලා තියෙන කණ්ඩායමේ වැඩක්.... මේ කමෙන්ට් දාන්නෙත් මේ අයම බව එකහෙළාම කියනවා. මේ අයගේ පැතුම විපක්ෂයේ අදහස් මර්ධනයයි. නුඹලා මේ දූපත කාලා ඉවරයි. දැන් ඉතිරි ටිකත් හපකරපල්ලා...
එළොවටත්, මෙලොවටත් නැති කෙනෙක්...!!!
එතකොට මොවුන් හොඳක් දකින්නේම නැද්ද?
කිසිම දවසක හොදක් දකින්නේ නැහැ .