විදුලි කණු හා මීටර හිඟයක් නිසා රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඉල්ලූම්කරුවන් දහසකට පමණ සිංහල අලූත් අවුරුද්දට පෙර විදුලිය සම්බන්‍ධතා සැපයීම නොහැකි වෙතියි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මෙම නව ඉල්ලූම්කරුවන් බොහෝ දෙනෙක් දුෂ්කර ප‍්‍රදේශවල අය වෙති.
විදුලිය මීටර් සහ මීටර් පෙට්ටි දැන් ඇතත් කණු හිඟයට විසදුම් ලැබීමට තවත් ප‍්‍රමාද වනු ඇතිබව මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd