භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තබා දුමින්ද සිල්වාත් වෙඩි තබා ගත් බව මුල්ලේරියාව රාහුල විදුහල අසල රැස්ව සිටි පිරිසක් කියනු ඇසුණු බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල් දමිත් සුරංග කුමාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ සාක්කි දෙමින් අද පැවසීය.
ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු මරා දැමීයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලබා සිටී.
නඩුවේ 10 වැනි සැකකරු නාමැතිව නඩුව විභාග විය. ඔහු පරීක්ෂණය අතරතුරදී ඝාතනයට ලක් විය.
දුමින්ද සිල්වාත් අධිකරණයට පැමිණ සිටියේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ විත්ති වාචකවලට පෙනී සිට උත්තර දීමේ හැකියාව දුමින්ද සිල්වාට ඇත්දැයි සොයා බලන ලෙසයි.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කැරිණි.
ඉන් පසු සාක්කි කැඳවිණි.
සුරංග කුමාර මුලින්ම සාක්කි දෙමින් ඔහු මුල්ලේරියාව රාහුල විදුහල අසළ 2011 ඔක්තෝබර අට වැනිදා පළාත් පාලන ඡන්ද රාජකාරියට ගිය බවත්, ගැහැණු පිරිසක් එතැන රැස්ව සිටි බවත්, පිස්තෝල හා ටී 56 අවි ඇතැමුන් අත තිබූ බවත් කීවේය.
ඒ අවස්ථාවේදී එතැනට ඩිෆෙන්ඩර් රියක් පැමිණි බවත්, දුමින්ද සිල්වා ද එහි සිටි බවත්, එතැන සිටි ගැහැණු පිරිසකට පහර දෙනු දුටු බවත් ඔහු කීවේය.
භාරතට වෙඩි තබා දුමින්දත් වෙඩි තබා ගත්තේයැයි එතැන සිටි පිරිසක් කියනු ඇසුණේ යැයි ද ඔහු සඳහන් කරයි. එම ඩිෆෙන්ඩර් රියේ පැමිණි පිරිස උසාවියේ සිටීදැයි ප්‍රශ්න කළ විට ඔහු කීවේ ඔවුන් උසාවියේ නැති බවයි.
වැඩිදුර විභාගට අගෝස්තු දෙවැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම මාර ලස්සනයි !(නදී)
මේවා දැන් විහිළු වී හමාරයි (නි)
අනේ අනිච්චන්! (දී)
ගොනාගේ පිටුපසින් කරත්තය එනවා වගේ හැමෝගෙම පස්සෙන් කර්මය එනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් මේ ලෝකේ නැහැ (නි)
පෙරේරා, හිරුනිකාට තියා මේ යන විදිහට රටටවත් අනාගතයක් තියෙයිද???? (අ)
අපි මෝඩයො කියලා හිතාගෙන ඉන්නවාද දන්නෙ නැහැ (නි)
ගොඩක් කල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත්තට දුමින්ද මහත්තයාගේ ඇඟ නම් බැහැල නැහැ.මොකද්ද දන්නේ නැහැ රහස... (නි)
ඔන්න ඔක්කොම අමතක කරලා දාන්න කාලේ ඇවිත්. බලන්නකෝ දුමින්ඳගේ තියෙන ජයග්‍රාහී හිනාවයි,හිරුනිකාගේ බැල්මයි.... (නි)
මම ඔතන හිටියා නම් කවදාවත් එයාට වෙඩි තියාගන්න දෙන්නේ නැහැ (දී)
මේ කතාවම මමත් මුළුන් කීවා (අ)
චිත්‍රපටියකට හරි මෙගා ටෙලියකට හරි හොද කතාවක්.(නදී)
වැරදිකරුවන් මොකෙන් බේරුනත් ස්වභාව ධර්මයාගෙන් බේරෙනවා බොරු! (දී)
හැබැයි අර ගුටි කාපු මේජ්රටයි, අර කැමැත්තෙන් ගස් බැද ගත්ත නිලධාරියටයි, ගුටිකාපු පොලිස් පුතාටයි වැඩිය හිරුනිකායයි, අර දන ගහ ගෙන හිටපු ගුරුවරියයි රටට ආඩම්බරයක්. මේ කාන්තාවන් දෙන්නාගේ කොන්ද තියෙනවා අනික් ලොකු ලොක්කන්ගේ පුත්තුන්ට වැඩිය (දී)
සාක්කි දෙන අයත් කියාවිද මට දැන් මතක නැහැ කියලා? පෙරේරා, ඔබට හිරුනිකාව පෙනෙන විදියට අනික් අයට පෙනෙන්නේ නැහැ. හිරුනිකා දේශපාලනයට පුරුදු කෙනෙක් නෙමේ. මට බාරතත් එකයි, දුමින්දත් එකයි. දෙන්නටම කඩේ යන්නේ නැහැ මම. මොකද මම දෙන්නා ගැනම දන්නවා (නි)
හිරුණිකාට තියෙන්නේ ප්‍රභල නායකත්වයක ලක්ෂණ ඇති මුහුණක්. අනාගතයේදී රටේ ඉහළ තනතුරක් දරන්නත් පුළුවන් (දී)
ඒ මොකද්ද මේ වෙන්න යන්නේ
අපේ අයම තාම මරාගන්නවානේ...? (දී)
ඔයාලත් කපු කමේ යන්න පෙර, ලේ , මුත්‍රා චෙක් කර ගන්න ...? (අ)
පිටිගල මිලානෝ, ඔය සරත් නේද? මම ඔයාව දන්නවා. (නි)
මට මොකුත් ඇහුනේ නැහැ
දෙන්නගෙ ගැලපිම කෙසේ වෙතත් තාත්ත මරපු පලිය ගන්න පහසුම ක්‍රමය හොයා ගන්න (අ)
පුදුම මෝඩ මිනිස්සු නැත්නම් මේ වගේ අදහස් ලියයිද?(නදී)
ඇඟ තිබුනට මොලවල් නැති කට්ටිය එන හැටි දකින විට මටනම් හිත යටින් හිනා යනවා. (අ)
සුදු ඇදුම් ඇදගෙන අව් කන්නාඩි දාගෙන යන ගරු කළු මහත්තුරු?(නදී)
දේශපාලනයේ හයියකම් මගින් රටේ නීතිය වල් වැදී ඇති බව හොදින් පැහැදිලි වේ.(නදී)
මෙච්චර දවසක් වෙනකල් හිටියේ මොකද මේ සෙබලා (දී)
මැරුණ කෙනා මැරුනා. ඉන්න කෙනෙක්ගෙන් වැඩක් ගන්න බැලුවොත් හොද නැද්ද?(නදී)
ඉස්සරහාට මොකාක් වෙයිද (දී)
පෙරේරා, ඔයා හිරුනික දිහා බලන්නේ පාට කන්නාඩි දාගෙන නේද ?ගලවලා බලන්න (නි)
හැබැයි අර ගුටි කාපු මේජර්ටයි, අර කැමැත්‍ත්තෙන් ගස් බැද ගත්ත නිලධාරියටයි, ගුටිකාපු පොලිස් පුතාටයි වඩා හිරුණිකායි අර දණ ගහගෙන හිටපු ගුරුවරියයි රටට ආඩම්බරයක්. මේ කාන්තාවන් දෙන්නාගේ කොන්ද තියෙනවා. අනික් ලොකු ලොක්කන්ගේ පුතුතුන්ට වැඩිය.(නදී)
වැඩිකල් යන්න පෙර වැරදිකරුවන් වැනසෙනු ඇත. (දී)
දෙන්නම හොඳට ගැලපෙනවා ,ඔක්කොම අමතක කරලා ඉවරයි. (ත)
ඔය අහිංසක සිල්වා මහත්තය අමාරුවේ දාන්න කරන කුමන්ත්‍රණයක්මෙයාලට විරුද්දව නඩු දාන්න ඕන (අ)
ඔය කවුරු කවුරුත් දවසක ඔය කරන දේවලට විදවන එක නවත්වන්න බැහැ.එදාට ආරක්ෂක වළලු,නීතීඥ මණ්ඩල,සුපිරි රෝහල්,ඩොලර් බිලියන ගණන් තිබුනත් බැහැ."තක්කිට ටරිකිට තෙයි, කාටත් ඔය ටික වෙයි". (දී)
මම නම් හිතන්නේ භාරත වගේම දුමින්දත් වැරදියි. මේ දෙන්නා එදා රාහුල විද්‍යාලය ලගට ආවේ ධර්ම දේශනයකට නෙමෙයිනේ. දෙන්නම ආවේ මරාගන්ඩ. ඉතින් කෝම හරි අවිගත්තෝ අවියෙන්ම නසිනවා කියන කියමන සනාත කරලා එක්කෙනෙක් නැසුනා. අනිත් කෙනා බාගෙට නැසිලා හිටියටත් වඩා හොදට පන ගහලා ඉන්නවා. අපි ඕවට කට නොදා ඉන්න එක හොදයි. එක්කෙනෙක් තමන් කරපු වැරදි වලට ජීවිතෙන් වන්දි ගෙව්වා. අනික් කෙනාටත් මෙලෙවදිම කවදා හරි ලැබෙයි.(නදී)
මෙතන සාදාරන තීන්දුවක් ලැබෙයිද කියලා අපි බලාගෙන ඉන්නවා. හිරුනිකට ආයේ කවදාවත් එයාගේ තාත්තා ලැබෙන්නේ නැහැ. (දී)
මෙත් බෝසත් තිදස පුරේ තවමත් නිදිදෝ ...? (නි)
කුමාරසිරි , මට පෙනෙන්නේ ඔබ ගැහැණුන්ගේ කොන්ද ගැන හොදහැටි දන්නවා වගේ. (නි)
මේක විහිළුවක් නෙමෙයි. ලංකා ඉතිහාසයට ඉතා වැදගත් නඩුවක්. ජනතාව සාදාරන තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. (දී)
.මෙහෙම තත්වේ ඉදපු මෙයා මෙච්චර ඉක්මනට කොහොමද ? ලංකාවට ගිය කල .(අ)
මේ මිනීමරුවාත් එක්ක එන පාතාලෙ සෙට් එක, තොප්පි චමින්ද, බුලට් ඉන්දික, ඩප්පි ගුණේ මුලු පාතාලෙම මෙතනනෙ. ලංකාවෙ දේශපාලනයට ගිය කළ. (අ)
මට මතක නැහැනේ මේවා කිසි දෙයක්..... (නි)
හිරුනිකා කියන විදියට භාරත කියන්නේ හැම පෝයකටම සිල් ගත්ත නව ගුණ වැල අතින් අරන් හිටපු පාතාලය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති සුදෝ සුදු මහත්තයෙක්. අනේ යන්න නංගී යන්න අපි නොදන්නා ලයිව්. ඔයා හොදයි මල්ගස් වටේ සින්දු කියා කියා රග පාන්න.(නදී)
දැන් ඉතින් අපිට කරන්න තියෙන්නේ "වැල යන පැත්තට මැස්ස ගහන" එක තමයි ඉතින්..... (නි)
විසදෙන විදිහට විසදෙයි
මට බාරත ලෂ්මන් මහතාගේ දුවගේ දුර කතන අංකය දෙන්න පුලුවන්නම් නියම මිනීමරුවා මම දන්නවා මගේ දුර කතන අංකය 0096567677184 .(නදී)
ස්වබාව ධර්මය යුක්තිය ඉටු කරාවී.අපි බලාගෙන ඉඳිමු (නි)
බොරුව රජ නොකරයි (අ)
භාරත පස්ස වෙඩි තියාගෙන, දැන් අමතකලු (අ)
අනේ පව් පියාගේ මිනීමරුවා එක්ක මොන දුවද කසාද ..එහෙම ඒවා කරන්නේ මොලේ අමාරු එකෙක් දන.ඒවා පිස්සු මුන්ට (අ)
ලංකා ඉතිහාසයට ඉතා වැදගත් නඩුවක්. ජනතාව සාදාරන තීන්දුවක් බලාපොරොත්තු වෙනවා. වැඩිකල් යන්න පෙර වැරදිකරුවන් වැනසෙනු ඇත. (නි)
මේ අයට පිස්සුද මන්ද ? තමන්ගේ තාත්තව මරපු කෙනෙක්ව කසාද බඳින්නේ මොන දුවද ?(අ)
කකුළුවා නටන්නේ වතුර හැලිය රත් වෙනකන්. දිට්ට දම්ම වේදනිය කර්මය අපි පසු පස එනෝ. (නි)
දුමින්දට බන්නින්න එපා (දී)
අනේ සමන් කුමාර හිරුනිකාගේ දුරකථන අංකය හම්බුනොත් මටත් දෙනවද ? මම හිතන්නේ මරපු කෙනාව මමත් දන්නවා.(නදී)
නිකන් අමාරුවේ නොවැටී ඉන්න ලමයෝ(දී)
මට මතක නැහැ නොවේ මම එය අමතක කලා. (නි)
ඇසුනා විතරයි , දැක්කේ නැහැනේ
හිරුනිකා හොද රස්සාවක් නම් කරේ අර ගෙදරටවෙලා බත් තම්බ තම්බ හිටපු එයාගේ අම්මත් දැන් ජනාධිපති උපදේශක කෙනෙක් . (අ)
උදය ඔයා හරි. පිරිමින්ට වඩා ගැහැනුන්ට කොන්ද තියනවා (නි)
අපේ රටේ මැර දේශපාලකයෝ අධිකරණය නාඩගම් මඩුවක් කරගෙන.(නදී)
කට වැරදිලාද කොහෙද, කියන්ඩ ආවේ දුමින්දට වෙඩි තියාගෙන භාරතත් වෙඩි තියා ගත්තා කියලා.(නදී)
මංගලම් ! ජය මංගලම් ! වේවා සිරි සුභ මංගලම් ! (නි)
දැන් ඔය හැම දෙයක්ම අමතක කරලා දුමින්දට හිරුනිකාව බැදගත්තනම් නරකද ? දෙන්නා නියමෙට ගැලපෙනවා.(නදී)
ආඩම්බර විය හැකි දුවක් හිරුනිකා (නි)