හිටපු ජනපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනයට චෝදනා ලැබ සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් 13 දෙනකුට එරෙහි නඩු විභාගය අද ඇරැඹිණි.
කොළඹ මහාධිකරණයේදී විනිසුරු ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණී රණවක ගුණතිලක හා එම්.සී.බී.එස්.මොරායස් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගය පැවැත්වේ.
නඩු විභාගය සඳහා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පැමිණිල්ලේ හා විත්තියේ පිරිස් අද පැමිණ සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd