භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එහි තුන්වැනි විත්තිකරුට එරෙහි නඩුවේදී ඔහු ලබන අගෝස්තු 6 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (27) නියෝග කළාය.
නියම කළ අවස්ථාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමේ ඇප කොන්දේසි මත සිටියදී චමින්ද රවී ජයනාත් නමැති විත්තිකරු ඒවා කඩ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබූ අතර අද නීතිඥයකු මාර්ගයෙන් අදාළ විත්තිකරු උසාවියට බාරවූ අවස්ථාවේ මෙසේ රිමාන්ඩ් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භාරත නඩුවේ විත්තිකරුවෙක් රිමාන්ඩ්