ජනාධිපති උපදේශකවරයකු වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු කොලොන්නාවේ ඡන්ද ගැටුමකදී මරා දැමීම සම්බන්ධ පරීක්ෂණ අවසන් කළ බව රහස් පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්නද අල්විස් මහතාට දැන්වීය. එහෙත් සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ ශාරීරික හා මානසික තත්ත්වය අනුව ඔහුගේ කටඋත්තර ලියා ගත හැකිවේදැයි නොදන්නා බවද රහස් පොලිසිය කීවේය. නඩු භාන්ඩ පිළිබඳව රජයේ රසපරීක්ෂක වාර්තාවද ලැබී ඇත. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුනිකා උසාවියට අපහාස වන ප‍්‍රකාශ කරතියි සීඞී තැටි හා පුවත්පත් වාර්තා ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කීවේය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා පැවසූවේ එවැනි පැමිණිලි විභාග කිරීමට මහේස්ත‍්‍රාත් උසාවියට බලයක් නැති බවයි. ලිඛිතව කරුණු දක්වන ලෙස දෙපාර්ශවයට නියෝග කළ මහේස්ත‍්‍රාත් සැකකරුවන් යළි රිමාන්ඞ් කර ජුනි 19 වැනිදාට නඩුව කල්තැබීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝර මාඵ අල්ලන්න පොලීසියත් බයයි....හාල්මැසසොනම් ඉක්මනට අල්ලනවා...
සොබා දහම පළිසන් දෙයි
මෙහෙමත් රටක්
අවි ගත්තෝ අවියෙන්ම නැසේ . මේවා මිනිස් සංහතිය තියෙන තුරා වලංගු කියමන්....
ලංකාවේ පොලීසිය ගැන ලැජ්ජයි......
අනේ අපිත් දුන්නනේ බොලවු මේ ඇත්තන්ට ඡන්දේ
උසාවියට යනවයි කියන්නේ, මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්
නරක අයට උදවු කරන අයට කොහොමත් සිහිය නෑ
අනේ කාවද මේ රවට්ටන්නේ?
දුමින්ද ගැන හොද කියන අය ඉන්නවනම් මාත් එක්ක විවාදයකට එන්න කියලා මම සෘජුවම අභියෝග කරනවා
මේවා හොද පාඩම්... මේ විත්තිකාරයා වගේම පෑමිනිලිකාරයත් කලහාකාරී ලෙස තමා කටයුතු කලේ... අන්තිමට එක් අයෙක් ජීවිතයෙන් වන්දි ගෙවද්දි අනෙක් කෙනා අබ්බගාත වෙලා ඉන්නවා... අවි ගත්තෝ අවියෙන්ම නෑසෙති කියන්නේ මේක නිසා තමා... අනේ අනිච්චා....
මේකත් ජනරාල් කෙනෙක්ගේ මැතිවරණ කේස් එකක්නේ.
තේජ කඩේ ගියාට කමක් නෑ.. මල්ල අමතක කරන්න එපා...
බලන් ඉන්න ලබන සැරේ ජන්දේ ලැබෙයිද කියල????
තුච්ච දේශපාලනය.
මෙතන වැරදි හිරැණිකා.. අනිත් අය සේරම හරි...
උගුරට හොරා බැහැ කිව්වට ඕනම දෙයක් කරන්න දැන් පුළුවන්නෙ...
දකුනු ආසියාවේ ආශ්චර්ය
මේක මේ දුමින්දගෙන් පලි ගන්න බලාගෙන ඉන්න වැඩක් නේද? උසාවියට අගෞරව කරන්න එපා...
නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ