
(සජීවා කෝට්ටගොඩ සහ අනිල් ගාමිණි විජේරත්න)
දින ගණනාවක් රෝගීව සිට අද උදෑසන මියගිය භාතිය හස්තියාගේ අවසන් කටයුතු මහව මානින්ගමුව පොල්පිතිගම ප්‍රදේශයේ හස්තියා මිය ගිය ස්ථානයේ දී සිදු කිරීමට කටයුතු කළේය.
එහිදී බෞද්ධාගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් හස්තියා වෙනුවෙන් පාංශුකූල කටයුතු සීගිරිය ධම්මලක්හිත හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ සංස්කෘතිය හරිම ආශ්චර්යමත්... අලින් නිසා වගා පාලු වුණු මිනිස්සුම ඇලි ඇතුන් වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීමම ඒකට ශාක්ෂියි . භාතිය සහ ඇත් රජුනි තිරිසන් භාවයෙන් අත්මිදී නිවන් සුව ලබත්වා... පෙරහැරේ යන සහ කැලේ ජීවත්වෙන ඇලි ඇතුන් ආරක්ෂා කරත්වා.
සුබ ගමන් භාතිය ඇත් රජුනි.