ලෝකයේ පවතින මිනිසාට වාතය, ජලය, ආහාර වැනි මූලික කාරණා අවශ්‍ය බව දන්නවා වුවද, භෞතික විද්‍යාව වැනි කාරණා අවශ්‍ය වන්නේ කුමකටදැයි විමසන්නට මිනිසුන් හුරුව ඇත. වාතය සිරුරට ගෙන, ආහාර කා, ජලය බී සිටින්නට මිනිසා නැගී සිටිය යුතුය. එසේ නැගී සිටීමේ යාන්ත්‍රණයේ සිටම එය විද්‍යාව වෙයි. විද්‍යාව යනු දේශපාලනය සේම මිනිසාට අතහැර නොදැමිය හැකි කාරණාවකි. මේ වීඩියෝව ඒ ගැන නොවේ. මේ සරල යාන්ත්‍රණයක පුදුමාකාර මැවුමකි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd