IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


භගන්ධරා රෝගයට නිති සුවය

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ මහතා දේශිය වෛද්‍ය ක්‍රමය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගැන විශේෂ ආයුර්වේද උපාධිය දිනා සිටියි.

ස්නායුගත රෝග මෙන්ම අර්ශෂ්,භගන්ධරා වැනි  රෝග සඳහා  දේශීය මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රම තුළින් ද සුවයක්  නොලබන රෝගීන් වෙනුවෙන් නිති සුවය ලබා ගැනීමේ හැකි පවති.

ශ්‍රී ලංකාව තුළ සිටින දේශිය හා  ආයුර්වේද වෛද්‍ය  විද්‍යාවේ දස්කම් පෙන්වන වෛද්‍යවරයකු වේ.

ශල්‍යකර්ම හත් අට වරක්  කළත්  කපා  ඉවත් කළ ද නැවත වසර  කිහිපයකින් මතුවන භගන්ධරා රෝගය නිට්ටාවටම සුවකර  ප්‍රතිකාර කරන පුෂ්පකුමාර  මහතාට  ශල්‍ය  කර්ම වලින් තොරව සුවපත් කිරිමේ හැකියාව පවතියි.

මේ සඳහා ශාකසාර  ඖෂධ උපයෝගී කර ගන්නා අතර  තෙල් ගැල් වු ඖෂධ හුලක්  වැනි ඖෂධයක් තුවාල මත තැබීමෙන් උඩු දුවා  ඇති  තුවාල රාශියක්  සුවපත් කරයි.

වසර  පහළොව විස්ස භගන්ධරා  රෝගයෙන් සුවයක්  නොලබා පිඩා විදින සිය දහස්  ගණනක් මේ වන විට  එතුමාගේ ප්‍රතිකාර වලින් සුවය ලබා සිටිති.

ගම්පහ වික්‍රමාරච්චි විද්‍යාතනයේ දේශිය හා ආයුර්වේද වෛද්‍ය  විද්‍යාව හදාරණ උපාධි වසර  සිසුන් වෙනුවෙන් විශේෂ ප්‍රායෝගික පුහුණු පාඨමාලාවක් ද මෙහෙය වනු ලබයි.

ගම්පහ වික්‍රමාරච්චි  ශික්ෂණ රෝහලෙහි සඳුදා - බදාදා දිනවල විශේෂ වෛද්‍ය  සායනයක් ද පවත්වන පුෂ්පකුමාර මහතා රෝගීන්ට ප්‍රතිකාර උපදෙස් ද ලබා දෙයි.

ඔහු  දේශිය හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා රෝග සම්බන්ධයෙන්   ඉංග්‍රිසි භාෂාවෙන් පොත්පත් අටක් පළ කර  එළිදක්වා ඇත.

 

20161111_122845-1[1] 20161111_123008-1[1]

 



අදහස් (0)

භගන්ධරා රෝගයට නිති සුවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site