බොදු බල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් හෝමගම උසාවි භූමියේ දී කලබල කළැයි කියන දවසේ ඊට හවුල් වූ බව කියන භික්ෂූහු  දෙනමක් හෝමගම පොලිසියට අද (01) බාර වූහ.