පොලිස් නිල ඇඳුමක් ඇඳ පෙම්වතකු සමඟ පෙම්වතියගේ නිවසට ගිය හිමි නමක් (22) වරකාපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
දෙපසේ මව්පියන්ගේ විරෝධය සමථයකට පත් කිරීම සඳහා හිමි නමද සමඟ පෙම්වතියගේ ගෙදරට ගිය පෙම්වතා ඇතුළු තවත් තිදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීවරය ( සිවුර ) දමාගත්තාය කියලා මිනිසාටම ආවේණික ලක්ෂණ, ආකල්ප සහ අපේක්ෂාවන් නැතිවෙන්නේ නැත. (නි)
අනේ පවු! (නි)
සිවුර දාගෙන පොලිස් වැඩ කරන කාලේ පොලිස් ඇඳුම දාගෙන සිවුරේ වැඩකරලා. වැඩි වෙනසක් නැහැ. (නි)
අනේ බුදු දහමට ගිය කලක් (නදී)
මෑත කාලයක සිට චිවරය ( සිවුර ) දමාගත් කොටස් රටටම වැදි බණ දෙසමින් සමහරු ජාතිවාදය සහ ආගම් බේද වපුරනවා , තවත් චීවරදාරීන් සිවුරේ මුවාවෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ , වශී ගුරුකම් කරනවා, තවත් අය සිවුරු දමන් ස්ත්‍රී දුෂණ කරනවා , මේවාට රජයෙන් නිසි නීති පද්ධතියක් ඇති කර , හොර චීවර දාරීන් අල්ලං සිරේ දැමිය යුතුය (බ)
ෂුවර් එකටම බොදු බල සේනාවේ එකෙක් වෙන්න ඇති. (නදී)
ඔහොම යමු. එයාගෙත් ආශාවනේ (නි)
සමථ මණ්ඩලයේ කෙනෙක්ද දන්නේ නැහැ (නි)
වරකාපොළින් අහන්න ලැබෙන්නේම මේ වගේ කතා තමා (නි)
මේක නම් දුරදිග නොබලා කරන ලද මෝඩ ක්‍රියාවක්. ස්වාමීන් වහන්සේ නමක් ලෙස මෙම සාම සාකච්ඡාවට ගියා නම් ඔය වගේ අමාරුවේ වැටෙන්නෙත් නැහැ. පෙම්වතාගේ අදහසත් සඵල වෙනවා. තමන් වහන්සේටත් ගෞරවයක් ලැබෙනවා. දැන් ඉතින් ඔක්කොම සුන්. (නි)