IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


බාල බෙහෙත් පුච්චන්නත් කෝටි දොළහක් පුදලා



(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය මිලදී ගත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ශල්‍ය ද්‍රව්‍ය හා  රසායන ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා  2023 හා 2024 වර්ෂවල  රුපියල් දොළොස් කෝටියකට වැඩි මුදලක් පෞද්ගලික සමාගමක් වෙත ගෙවා ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන්වේ

2023 වර්ෂයේදී දසකෝටි අනූ හත් ලක්ෂයක්ද 2024 වර්ෂයේ දී රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂයකට වැඩි මුදලක්ද  මෙසේ ගෙවා ඇත.

මෙම කටයුතු වලදී තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටු  ලන්සු  කැඳවීමකින් තොර ව සහ  ගිවිසුම් විෂය පථය පරීක්ෂා කිරීමකින් තොරව   අනුමැතියදී  ඇතැයිද වාර්තාව සඳහන් කරයි.



අදහස් (0)

බාල බෙහෙත් පුච්චන්නත් කෝටි දොළහක් පුදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1101 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site