මේ ඉතාලිය සහ ප්‍රංශය අතර තරගයක්. 2006 ලෝක කුසලානයේදී සිනෙඩීන් සිඩෑන් සිදුකළ කලබගෑනියෙන් පසු ප්‍රංශය සහ ඉතාලිය අතර එතරම් ඇයි හොඳයියක් නැති බව ප්‍රසිද්ධ කාරණායක්. ඒ නිසා මෙම තරගයේදී ප්‍රංශ ජාතික ගීය ගායනා කරන අතරතුර ඉතාලි ප්‍රේක්ෂකයින් එයට බාධා කරමින් ශබ්ද කළ අතර ඉතාලි නායක බෆන් එසේ නොකරන ලෙස සන් කරන්නේ අත්පුඩි ගසමිනුයි. ක්‍රීඩාවේදී සිදුවිය යුත්තේ මෙයයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd