බලපිටිය රන්දොඹේ ඒ. එච්. චන්ද්‍රසිරි මහතාගේ නිවසේ බැළලියගෙන් මුගටි පැටියෙක් හා බළල් පැටවු සිව් දෙනෙක් කිරි බොති. සති තුනකට පෙර මුගටි පැටියා අතරමංව සිටිය දී සොයා ගෙන ඇත.
බලපිටිය රන්දොඹේ ඒ. එච්. චන්ද්‍රසිරි මහතාගේ නිවසේ බැළලියගෙන් මුගටි පැටියෙක් හා බළල් පැටවු සිව් දෙනෙක් කිරි බොති. සති තුනකට පෙර මුගටි පැටියා අතරමංව සිටිය දී සොයා ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් ලෝකයේ සතුන් අතර පුදුමාකාර උතුම් ගතිගුණ දකින්න ලැබෙන්නේ (නි)
හරිම හුරතල් නේද? (නි)
හිත සනසන නිවුස් එකක් (අ)
ජාතියෙන් පිට වුනාට එක හා සමානව සලකන්න මේ ලංකාවේ බැළලිය දැනගත්තට සමහර ලංකාවේ සිංහයින්ට ඒ ටික තේරෙන්නේ නැහැ. (අ)
අනේ කලේ වනේ වාසේ මවක්නේ කාගේත් දරුවොනේ (අ)
පුස් පැටවුන්ට වඩා මුගටි පැටියාට ඒ නිවාස ආගන්තුකයි බව ඌ වට පිට විමසිලිව බලන හැටියෙන් මට පෙනේ ..ඒ මොකද කාලය ඌ ට රජදහනක් වුණ බැවින්..? (ම)
සත්ව ලෝකයේ වුණත් ඇණ කොටා නොගෙන, සහයෝගයෙන් අනෙකුත් අයට පිහිටවෙන සිවුපාවුන් සිටින බව මේ පින්තුර වලින් පෙනෙනවා. මේවගේ උදාහරණ වලින් "දෙපා සතුන්ටත්" උපරිම පාඩම් ඉගෙන ගැනීමට පුළුවන්......(ම)
රූපවතී මොනවා කියනවද මට නම් තේරෙන්නේ නැහැ (නි)
හරිම හුරතල් සත්තු! (නි)
ඒ පවුලේ අයත් හරිම හොඳයි. අද කාලේ මෙහෙම සතුන්ට කරුණාව දක්වන අය අඩුයි (නි)
රූපවතීට ඔච්චර අමාරු නම් ඔය මුගටි පැටියාව හදාගන්න එකනේ තියෙන්නේ (නි)
පෙරේරා මහත්තයාගේ අදහස් මසුරන් වටිනවා (නි)
සොබාදහමේ යහගුණය (නි)
හැබැයි මේ මුගටියා දැන් බැළලියගෙන් පෝෂණය වෙලා ලොකු වුණාම ගෙදරින් තම අයිතිය ඉල්ලුවොත් තමයි පූස්-මුගටි ගුටිකෙළි බලන්න පුළුවන් (නි)
තිරිසන් සතුන් ළඟ කොපමණ ගුණයහපත්කම් ඇද්ද? (නි)
හරිම සුන්දර දර්ශනයක් (නි)
ලොකුවෙලා පූස් පැටව් ටික ගෙදරින් පන්නයිද දන්නේ නැහැ! (නි)
මුගටි ගහණය වැඩිවුණාට පස්සේ කන්න දීපු පුස් අම්මාගේ පැටව් ටික කාලා දායිද දන්නෙ නැහැ (නි)
අනේ සාගර, හදාගන්න එක නම් ප්‍රශ්නයක් නැහැ කියමුකෝ. ඕකව මම කොහොමද ගුවන් තොටුපළෙන් අරගෙන එන්නේ? හිරේ විලංගුවේ වැටෙන්න බැහැ අනේ! ඒ නිසා මුගටි කරුණාව මම පෙන්වන්න යන්නේ නැහැ. ඌ ඔය බළල් අම්මාගේ කිරිටික බීලා අර අක්කාගේ කරුණාව දයාව විඳලා හැදුනාවේ. (නි)
රූපවතී ඉන්නේ රට කියලා අපි දන්නවා (නි)