ඉන්දීය රුපියල් කෝටි 600කට වඩා උපයා ගනිමින් ඉන්දීය සිනමා ඉතිහාසයේ වාර්තා රැසක් තිබූ රාජුමෞලීගේ "බාහුබලී" චිත්‍රපටයේ දෙවැන්න තිරගත වන දිනය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව %බාහුබලී^ දෙවැනි චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් 28 වැනිදා ඉන්දියාවට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශන කිරීමට නියමිතව ඇත.
පළමු චිත්‍රපටයේ රඟපෑ බොහෝ නළු නිළියන් මෙම චිත්‍රපටයටද එක්ව සිටින අතර, පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ ප්‍රභාස්, තමන්නා, අනුෂ්කා ෂෙට්ටි සහ රාණා රගුබති මෙහි සුපුරුදු පරිදි එම චරිතවලට එක්ව සිටිති. එමෙන්ම පළමු චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඉන්දීය රුපියල් කෝටි 256ක මුදලක් වියදම් වුවද එහි දෙවැන්න සඳහා මෙතෙක් වියදම්ව තිබෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 201ක මුදලක් බව වාර්තා වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
'බාහුබලී' දෙවැන්න තිරගත වන දිනය