
(සුමිත් පොතුපිටිය )
දෙදෙනකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් කෙනෙක් අනෙකාට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පින්වත්ත ප්රදේශයේ පදිංචිව සිටී සම්පත් සිල්වා නමැති 42 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය සදහන් කරයි .
පහරකෑ පුද්ගලයා බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් , රෝහල් ගතකිරීමේන් පසු මියගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්වත්තෙ පින්වන්ත මිනිස්සුන්ගේ වැඩ!