(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය .
බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම් යැයිද ඔහු සඳහන් කළේය.
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ බහුතර බලය ආණ්ඩුව සතුව ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය .
බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම් යැයිද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළියට බැහැලා පොඩ්ඩක් බහුතරය පෙන්නන්න පුළුවන්ද?
ඔයා වගේ තව කෙනෙක් මේ ලංකාවේ නැති එක ගැන මට හරි ආඩම්බරයි.
බලමු බහුතරයට කියලා රාජපක්ෂලාගේ ඇඟේ එල්ලීගෙන ඉන්න මැක්කෝ ටික කවුද කියලා. ඒ මැක්කෝ ටික කවුද කියලා බලාගන්න මහජනතාව ඉතාමත් විමසිල්ලෙන් බලා සිටිනවා.
අයියෝ මෙයා එක්ක මොන කතාද අපිට...?
ඉක්මනට මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න...
කකුලුවා වතුර නටනකල් ආතල්.., වතුර වැඩිය රත් කරගන්න එපා.
කවුද මේ..?
ගෝල් පේස් පැත්තෙ පල තොට බහුතරය පෙනේවි.