
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගී පුද්ගලයකු වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ හතරක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇතැයි බ්ලූමැන්ඩල් පොලිසිය පවසයි.
අවුරුදු 68 ක් වයස වෛද්‍යවරයා මේ බව බ්ලූමැන්ඩල් පොලීසියට පැමිණිලි කර ඇත.
මෙම ජංගම දුරකථනය සොරාගෙන ගිය අය ගැන තවම තොරතුරු ලැබී නොමැති අතර එම පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට බ්ලූමැන්ඩල් පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගානක් බෙහෙත් අරන් දුන්නු සල්ලි වලට හිලව්වට වෙන්න ඇති .