රුධිර පීඩනයට බෙහෙත් ගැනීමට ආ රෝගීන්ට දියවැඩියා මර්දන පෙති දීමෙන් බලංගොඩ රෝහලේදී 13 දෙනකු රෝගී වී ඇතැයි රෝහල් ආරංචි කියයි.
බලංගොඩ රෝහලේදී මොවුනට සේලයින් දී දින තුනක් ප්‍රතිකාර කළ බව රෝහල් ආරංචි කියයි. තවත් පිරිසක් පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. පෙති වර්ගයක් මාරුවීමෙන් මේ සිද්ධිය වී ඇතැයි රෝහලේ ප්‍රකාශකයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට ස්ට්‍රයික් කරන්නේ එහෙම නැද්ද?(හේ)
දොස්තර ලිව්වා වැරදිද? කලවම් කරන්නා දුන්නා වැරදිද? නඩු කියා වන්දි ලබා දිය යුතුයි (නදී)
කව්ද හරි, කව්ද වැරදි (නදී)