(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යංශය පාවිච්චි කරන බෙහෙත් වර්ග 300 ගණනින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (28) පැවසීය.
ජීවිතාරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 14 රට තුළ පැවතිය ද මීට පෙර බෙහෙත් වර්ග 151 ක් හිඟ වුවද එම සංඛ්‍යාව මේ වන විට 153 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙලිය ඔයාට බැරි වුනාට ඇස්පිල්ලම් ගහන සැනින් විසඳුම් දෙන්න කෙනෙක් බලාගෙන ඉන්නවා...
හැබැයි ආණ්ඩුවේ ඉන්න අයට නම් කිසිම අඩුවක් නැහැ. කාලකණ්ණි රට කනවා.
ඇස් වල අධික පීඩනය සඳහා දෙන බෙහෙත් ඇත. රුහුණේ කලක පටන් සොයාගැනීමට නැත. එම බෙහෙත් නොලැබුණොත් ඇස් අන්ධවීමට ඉඩඇත. එමනිසා වෛද්‍යවරුන් හමුවී ආදේශක ඖෂධයක් ලබාගතිමි.
අද මම අනුරාධපුරයේ හෘද රෝග සායනයට ගියා... බෙහෙත් 4ක් ලියලා තිබුණා.. 2ක් පිටින් ගන්න... ඒ අතර ඇස්ප්‍රීන්
අනේ ඇමැතියෝ, මෙච්චර වෙනකම් බලා හිටියේ නොතේරීම ද බැරිකමද? පුළුවන් කෙනෙකුට දීලා වැඩක් නැති ඇමති කමක් වත් ඉල්ලාගන්න. කකුලක් තවම හොඳටම හොඳ නෑනේ...!