(යොහාන් භාසුර)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල මේ මස 15 වැනිදා සිට පහළ දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමට සාපේක්‍ෂව ඖෂධ මිල අඩු කළ යුතු බව කී අමාත්‍ය රඹුක්වැල්ල මහතා ඒ අනුව ඖෂධ මිල සියයට 16 කින් පමණ අඩු විය යුතු බව ද සඳහන් කළේය.