වෙරෝනා නුවර ජිවත් වන පාදයේ පිළිකාවකින් පෙළෙන ශ්‍රී ලකිකයකුට ආධාර පිණිස පවත්වන සංගීත ප්‍රසංගය 12 වන ඉරුදින පැරොකියා සන් ඩොමිනිකෝ සැවියෝ සැලිසියානි වියා උම්බ්‍රියා එන් 24 (කොර්සෝ මිලානෝ රොසෙටෝ ) අසල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම ප්‍රසංගය සදහා ශ්‍රී ලංකාවේ ගායිකාවන් දෙදෙනෙක් වන තාරක හා මදුමාලි සහභාගී වන බව ද සංවිධායකයෝ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා...කියන විදියටම කෙරුවාවත් වෙනවනම් ඉතින් හොඳයි. (හේ)
ඇත්තටම හොද වැඩක්.(හේ)
හොඳ දෙයක් නමුත් 'ගණන් හිලව්' විනිවිද භාවයකින් සහබාගි වන සියල්ලටම පෙන්වන්නේ නම් මැනවි. (නදී)
මම කියන්න හැදුවේ බොහොම හොඳ දෙයක් කාලෙකට පස්සේ ඉතාලිය පැත්තෙන් ඇහුනා කියලා. පිටිගලගේ අදහස දැක්කම ටිකක් ගැස්සිලා ගියා (නි)
තාරකගේ ඇදුම දැක්කම තරු පේනවා (නදී)
අතරින් පතර කවි ටිකකුත් කිව්වනම් තමයි හොඳ. මිනිස්සු වඩා කැමති කවි අහන්න. (නදී)