රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන් බදාදා (12) සහ බ්‍රහස්පතින්දා (13) පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටවූ බව රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ සභාපති එම් එම් එස් බණ්ඩාර මහතා කියයි.
සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ අද සවස පැවැති සාකච්ඡාවකින් පසු එම තීරණයට එළඹි බවත්, බදාදා (12)ට තම ගැටළු ගැන සෞඛ්‍ය ඇමැතිවරයා මුදල් අමාත්‍යංශ ලේකම් සමග සාකච්ඡා කරනු ඇති බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඖෂධ කලවම්කරුවන් ලෙස භාවිතා කිරීමට වඩා ඖෂධ සංයෝජක ලෙස භාවිතා කරේ නම් සුදුසු යැයි සිතමි...