දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව කියයි. 

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකිය. 

උතුරු දකුණු,බස්නාහිර නැගෙනහිර පළාත්වලට උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.