(ඉන්දිකා රාමනායක)
අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවත්, ධාවනය වන අවස්ථාවේ දී කිසිදු මගියෙකු සිටගෙන ගමන් නොකළ යුතු බවටත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්උපතිවරයා වෙත විශේෂ උපදේශන පත්‍රිකාවක් නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බම්බුව තමයි... කුරුණෑගල, මහනුවර බස් හවසට යන්නේ පොල් පටවලා වගේ. මෙච්චරකල් හැමෝම කළේ කැරකෙන පුටුවෙ ඉදන් ලියුම් ගහලා ඔඩර්ස් දුන්නු එක විතරයි. වැඩෙ වෙනවද කියලා කවුරුවත් හරියට හොයලා බලන්නේ නැහැ. ඇත්තටම මෙවා විහිළු වැඩ...
මේවත් හරියට බන්දුල මහත්තයාගේ ගැසට් වගේ තමයි.
මෙය සාධාරණ නොවෙ. මිනිසුන්ට සිතාබැලිය යුතු කාරණාවක්
මෙ ඔක්කොම බොරු .. මෙහෙම බොරු ආණ්ඩුවෙන් උදේ ඉදන් රැ වෙනකම් පොම්ප කරන රටක්... මෙ ලෝකයේම නැතුව ඇති
ලංකාවෙද?
මේවා කොහේ කරන්නද ? ඔට්ටුයි ලංකාවේ නම් බැහැ. එක එක්කෙනා නියෝග දේවි.. ඒත්, ප්‍රායෝගිකව ඒවා නිකං සුරංගනා කතා විතරයි. රථවාහන පොලීසියේ හොඳ නිලධාරීන් කලාතුරකින් ඇති. ඒත්, වැඩිපුරම ඉන්නේ පගා මරුවන්... ඒවා ක්‍රම සහ විධි වලට ඉතා සූක්ෂම අයුරින් කෙරෙනවා. එක තමයි තිත්ත ඇත්ත.
කොළඹ අවට බස් රථ ටිකවත් පරික්ෂා කරලා බලන්න. බොරුව විතරයි ගාන වැඩිකරන්ට බයිල නම් ගැහුවා