දිවිනැගුම ව්‍යාපෘතියට අයත් රුපියල් මිලියන 33 ක සාපරාධී පරිහරණය කළැයි බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට අධිචෝදනා ගොනු කළ කොළඹ මහාධිකරණය අද (30) සැකකරුවන්ට අධි චෝදනා කියවා බාර දුන්නේය.
වෙනත් චෝදනාවකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටීන සැකකරුවනට චෝදනා කියවා බාර දීම ඔක්තෝබර් 19 වැනිදාට කල් දැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අන්තෝ ජටා" "බහි ජටා" කිව්වලු. (ර)
බලනකොට “දිවි නැඟුම“ සිද්ධවෙලා තියෙන්නේ මෙයාලගෙනේ (නි)
එහෙනම් මර්චන්ට් ගෙවන වාට්ටුව සහ ගිලන් රථ ලෑස්ති කරලා තියන්න . දැන් හොඳට ඉන්න බැසිල් මහත්තයා උසාවි දවසට මරණාසන්න ලෙඩෙක් වෙයි (මේක විහිළුවක් නෙමයි , අද නීතිය විහිලුවට ලක්කරන යථාර්ථය මෙයයි ) (බ)
උසාවියෙන් රක්ෂිත රැඳවුම් තිබෙන රජයේ බෝඩිමටත්, එතැනින් රෝහලටත් යනවා එනවා ඇරෙන්න වෙන සිද්දවෙන දෙයක් නැහැ. (ර)
මොහුට ආදී චෝදනා බර දෙන්න කලින්. මොහුට තිබෙන දියවැඩිය රෝගයට මුත්‍රා බටයක් දමල හිරේ. තියන්න සලස් වන්න දියවැඩියාව සාමාන්‍ය. රෝගයක් දැන් රටේ. ,මොහුට ඇවිදින්න. බැරිකමක් නැහැ , මොහුට ගිලන් රථ. අවශ්‍ය නැහැ නීති පති වරුන් මිට. වැඩිය මොහු ගැන හොයල බලන්න (අ)
බැසිල් ලොක්කාට මේ සැරේ හැදෙන ලෙඩේ කල්තියාම ප්ලෑන් කරලා ඇති නීතිය කෝ? (බ)
දැන් හොදට ඉන්න මේ මනුස්සය මැරෙන්න අසාද්‍ය ලෙඩෙක් වෙනවා ඔන්න බලන්නකෝ මම කියන දේ වෙන්නේ නැද්ද කියල.ලැජ්ජයි.(අ)
ලෝකය ඉදිරියේ අපේ රටේ නිතිය හෑල්ලු කරනවට වෙනම දඩුවමක් දෙන්න.(අ)
මෙයාගේ භාර්යාවගේ නමට ඇමරිකාවේ තිබෙන අධි සුකොපබෝගී නිවාස 7-8 ගැන පරීක්ෂණය කරන්නේ කවදද? (අ)