දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයේ ප්‍රතිසංශෝධන අයදුම්පතක් මීට සුළු මොහොතකට පෙර ගොනු කළහ.
දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප දෙන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයේ ප්‍රතිසංශෝධන අයදුම්පතක් මීට සුළු මොහොතකට පෙර ගොනු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු කරලා තියන දේවලට දිගටම ඉන්න ඕනෑ හිරගෙදර. එ්ත් මෙයා හිරගෙදර නොවෙයිනෙ ඉන්නේ. ඉතාම නිරෝගීව ඉන්නවා. රිමාන්ඩ් කරපු ගමන්ම ලෙඩ වෙනවා. මේක බොරුවක් බව අපි දන්නවා වුණාට අනිත් මිනිස්සු දන්නේ නැහැ (නි)
ඇප දෙන්නේ හිරේ ඉන්න චූදිතයන්ටනේ. රෝහලේ ඉන්න අයට දොස්තර මහත්තයට කියආ ටිකට් එක කපා ගත්තම ඉතින් ගෙදරනේ (නි)
නඩු කියන්නෙත් අපේම සල්ලි වලින් තමයි ඉතින්. හිරේ ඉන්නෙත් අපේ වියදමින්. ඉස්පිරිතාලේ ඉන්නෙත් අපේම ඒවායින්. (නි)
ඇප ඉල්ලන්නේ මොනවා කරන්නද? එළියේ ඉන්නකොට රැස්වීම් ගානේ ගිහින් කියව කියවා ඉන්නවා මිසක් ඔය තියනවා යැයි කියන කිසිම ලෙඩකට ප්‍රතිකාර ගන්නා බවක් පෙනෙන්න නැහැ. ඒ නිසා බන්ධනාගාර ගතවෙලා හෙවත් රෝහල්ගතවෙලා ඉඳගෙන ඔය තිබෙනවා යැයි කියන ලෙඩරෝග වලට ප්‍රතිකාර ගන්න මැතිතුමනි. (නි)
ලෙඩ සනීපද දන්නේ නැහැ (නි)
ඇයි අනෙක් නඩු වලට පෙනි සිටිමට යන්නද?(හේ)
ජෙනරල් ෆොන්සේකා වගේ නිර්භීත නායකයෙකුගේ අඩුව හොඳටම දැනෙනවා. (නි)
අනේ දෙන්න. අසනීපයෙන් ඉන්න මනුස්සයනේ (නි)
මේවා බලල අැගේ ලේ උණු කර ගන්න ඕනේ නැහැනේ. වෙන දෙයක් වෙන්නේ මට විතරක් නෙමෙයි, රටටනේ,රටේ බත් කන ගවයන්ටනේ කියල හිත හදා ගන්නයි තියෙන්නේ. (බ)
කාපු කැමට සීනිද තෙලද වැඩි වෙලා තියන්නේ ?(හේ)
ඉතින් ඕක ඉල්ලන්න දෙයක් නෙවෙයිනේ.(හේ)