බෲස්ලී කියන්නෙ ලෝකය සෙලවූ තරුවක්. ඔහුගේ හැකියාවන් සටන් කලාවටම පමණක් සීමා වුණේ නැහැ. ඔහු විවිධ වූ හැකියාවන් පෙන්වූ අයෙක්. මහපට ඇඟිල්ලෙන් ඩිප්ස් ගසන්නට, හාල් ඇටයක් උඩ දමා චොප්ස්ටික්ස්වලින් අල්ලන්නට, රංචක්කුවෙන් මේසපන්දු ගසන්නට ඔහු සමතෙකි. ඔහුගේ මෙම රංචක්කු ක්‍රියාකාරකම් ගැන කතා කරන විට බෲස්ලී හා සමානවම වැඩ පෙන්වන මෙම කුඩා දරුවාගේ දක්ෂතාද ඉතා උසස්. ඔහු අති දක්ෂයෙකි. මින් පෙර ඔහුගේ වීඩියෝ අප ඉදිරිපත් කර ඇති අතර මෙයද මිස් කරගත නොයුත්තකි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd