හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වලට සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒෂියන් මිරර් වෙබ් අඩවිය සදහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා මෙවර මහමැතිවරණයට තරඟ නොකරනමුත් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් වල ප්‍රධාන භූමිකාවක් දරනු ඇති බවය.
විශේෂයෙන්ම හිටපු ජනාධිපතිවරයාට සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය දෙන්නැයි බල කරමින් රැස්වීම් පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අදාළ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකරන බවද මාධ්‍ය වාර්තා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලජ්ජා නැතිකම සනුහරේටම තියෙනවා. නැත්නම් අරය අගමැතිකම හිඟා කාවිද? හොරු බලේ ට පත් කරන මන්තරේ දන්නෙත් එයාලම තමා. (බ)
දැන් සියලු රෝග නිවාරණය වෙලාද? මුන්ගේ අසනීප නිර්දේශ කරපු හොර දොස්තරලා හිරේ යවන්න ඕනේ අධිකරණය රැවටුවාට (බ)
ඒ කියන්නේ ඉතින් පරාජය වෙන එක නම් ඉර හඳ වගේ ෂුවර් කියන එකනේ (බ)
අනේ එපා ...උදවු එපා ...! (නි)
ජනාධිපතිවරණයෙන් සහෝදරයා පරාජත්වයේ මුදුන් පෙත්තටම ගෙන ගිය බැසිල් මෙවරත් ඒ දේම කරාවි (නදී)
හිඟන්නා දන්නවා නේ එකේ තියෙන සැපය, ජොලිය එහෙම. ඒක නේ එයා එ්කේම ඇලී, ගැලී හම්බ කරන්නේ. අරයත් එ්කේ රස දන්නවා නේ. එ්කයි හේතුව, කෑදරකම.... (නදී)
ලංකාවේ ඉන්න 90% අයට තවම තේරෙන්නේ නැහැ (නි)
දෙවියනි,මගේ රට රැකදෙනු මැනවි. (නි)
සළකන්න ඕනෑ කොහොමද කියලා වීරෝධාර ශ්‍රී ලාංකිකයින් දන්නවා (නි)
පරිස්සමට ආයමත් අසනීප වේවි (නදී)
ඔබතුමා රටේ සංවර්ධනය වැඩකළ යුග පුරුෂයෙක් (නි)
බැසිල් කියන්නේ අපේ වීරයා! (නි)
එතුමාගේ අසනීපය දැන් හොඳද? (නි)
අල්ල්ලස් හා දුෂිත වංචා විමර්සන කොමසාරිස් ලෙස බැසිල් පත් කරන්න!. යහ පාලනයට සුබ ගමන් !(නදී)
දෙයියෝ සාක්කි මහින්දගේ දේශපාලන ජීවිතයේ සමුගැනීමට බැසිල් පිහිට වෙනවා (නදී)
ඔව් ඉතින් මෙහෙයුම් කටයුතු නොකර කොහොමද? අසනීප වෙන්න එපා හොදේ. හිරේ ඉන්න කොට තිබුන අසනීපේ දැන් හොඳයිනේ නේද?(නදී)
කොහොමද අපේ ඔලුව, ටෝයියන්ට දැන් පුදුම නෝන්ඩියක් නේද ? මෙතුමා ඉතා බුද්දිමත් නායකයෙක්. මෙතුමාගේ අදහස් ලබාගන්න ඕන (නදී)