මාතලේ ඕවිලිකන්ද දඬුහෙළ පීහිල්ල වංගුවේදී බසයක් පල්ලමකට පෙරැළී එහි ගමන් කළ ඇඟළුම් සේවිකාවෝ 13 දෙනෙක් තුවාල ලදහ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසය පල්ලමේ
ෆාරු Thursday, 10 May 2012 01:22 PM
දාන්න කාපට්.තියන්න උත්සවයක්.විවෘත කරන්න පාර.ඉවරනේ වැඩේ
සම්පත් Thursday, 10 May 2012 02:51 PM
රියදුරු අසුනේ සිටිනා විට ඉවසීමෙන් කටයුතු කරන්න... (ස)
මහනුවර Friday, 11 May 2012 10:53 AM
හවසට බොන්න එපා ඩ්රයිවර් මහත්තයෝ
මාධව Thursday, 10 May 2012 08:16 PM
පවු අහිංසකයෝ
සමන් පෙරේරා. (වෙරොනා) Thursday, 10 May 2012 11:05 PM
රියදුරු මහත්වරුන් අතින් අනතූරු සිදුවන්නේ විනයක් නැති කමින්.