(චමිල් රූපසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වන්දනා කිරීමට ආ බස් රථයක් තිරිංග අක්‍රියවී බෑවුමකට පෙරළි යාම හේතුවෙන් 46 දෙනකු පමණ තුවා ලබා ඇතැයි පොලිසිය කියයි

අනතුර අද සවස 3.30 ට සිදු සිදුවන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 48 දෙනකු සිට ඇති බව තුවාල ලැබූ 40 දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලටත් අනතුරෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ පුද්ගලයන් 06 දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි .