බසයේ දී තම අත් බෑගයේ තිබූ රුපියල් අනූහත් දහසක් සොරකම් කර ඇති බව දැන ගැනීමෙන් පසු සිහිසුන්ව  ගාල්ල බස් නැවතුම්පොළේ ඇද වැටුණ කාන්තාවක් දහවල් කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.