(රංජන් කස්තුරි )
කොවිඩ් වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබේ.
ඒ අනුව හෙට (12) සිට මේ මස 31 වැනිදා තෙක් අදායම්බලපත් නිකුත් කිරීම අත්හිටුවන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
ඒ අනුව එම කාලයතුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා දඩමුදල් අය නොකරන බවද මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තුව කියයි.
මාර්ගගත ක්‍රමයට වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd