(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත‍්‍රීවරු විපක්‍ෂයේ අසුන් ගත්හ.
ඔවුන් දෙදෙනා ජාතික හෙළ උරුමය නියෝජනය කරති.
එම මන්ත‍්‍රී දෙපළ විපක්‍ෂයේ අසුන්ගැනීමත් සමඟ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සභාව විනාඩි 15කට කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා තීරණය කළෝය.
මෙම දෙපළ විපක්‍ෂයේ අසුන් ගැනීමත් සමඟ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් නැගී සිටිමින් ජනාධිපතිවරයාට හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට දෝෂාරෝපණය කළ අතර ඒ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් නැගී සිටිමින් හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන්නට වීමෙන් මෙම තත්ත්වය ඇතිවිය.
(ඡායාරූප සහ වීඩීයෝ - මුදිතා දයානන්ද)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බස්නාහිර පළාත් සභාව නොසන්සුන් වෙයි
රවින් Monday, 05 November 2018 12:29 PM
කොහොමත් ඔතන ඉන්න අයගේ මොලේ අඩුබව සැවොම දන්නා කරුණකි. පුටු? සුවඳගහන කාමර? ගොඩනැගිලි වියදම්? ටෙලිවිෂන් ?