තිස් නමවැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පිරිමි අංශයේ මල්ලව පොර ශූරතාව දිනාගැනීමට බස්නාහිර පළාත් මල්ලව පොර කණ්ඩායම සමත්විය.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස බස්නාහිර පාළාත් මල්ලව පොර කණ්ඩායමේ එම්. පී. පීරිස් සම්මාන ලැබීය.
තරගාවලියේ අවසන් පූර්ව වටයේදී පරාජය ලබන කී‍්‍රඩකයන් දෙදෙනාටම ලෝකඩ පදක්කම් පිරිනැමිණ. තරගාවලිය කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවත්විණ.
තරග ප‍්‍රතිඵල
කිලෝ ග‍්‍රෑම් 40 - 43 ත් අතර බර පංතිය
1 ජී. කේ. ජී. විජිත (මධ්‍යම පාළාත)
2 ජී. ජී. ඞී. සෝමසිරි (වයඹ පළාත)
3 එච්. ජී. බැද්දෙවෙල (උතුරු මැද පළාත)
3 ඒ. ජී. පුෂ්පකුමාර (ඌව පළාත)
කිලෝ ග‍්‍රෑම් 43 - 46 ත් අතර බර පංතිය
1 කේ. ඒ. කුමාර (සබරගමුව පළාත)
2 ඩබ්. ඒ. කුමාර (මධ්‍යම පළාත)
3 නිලංග උදයකුමාර (ඌව පළාත)
3 ඩබ්. අයි. ප‍්‍රනාන්දු (වයඹ පළාත)
කිලෝ ග‍්‍රෑම් 46 - 48 ත් අතර බර පංතිය
1 ඩබ්. ඒ. පී. සිල්වා (නැගෙනහිර පළාත)
2 ඩබ්. ජී. ධර්මසේන (මධ්‍යම පළාත)
3 ටී. කේ. ජයලත් (ඌව පළාත)
3 එච්. එම්. එන්. හේරත් (වයඹ පළාත)
කිලෝ ග‍්‍රෑම් 48 - 50 ත් අතර බර පංතිය
1 සී. ඞී. අසංක (බස්නාහිර පළාත)
2 අයි. සුජිත් කුමාර (ඌව පළාත)
3 එන්. ජී. ඩබ්. කුමාරසිංහ (සබරගමුව පළාත)
3 එම්. ඞී. මදුෂංක (දකුණු පළාත)
කිලෝ ග‍්‍රෑම් 50 - 55 ත් අතර බර පංතිය
1 එම්. පී. පීරිස් (බස්නාහිර පළාත
2 වයි. එම්. යාපාරත්න (මධ්‍යම පළාත)
3 එල්. ඒ. පෙරේරා (වයඹ පළාත)
3 එස්. සිවපලන් (නැගෙනහිර පළාත)
කිලෝ ග‍්‍රෑම් 55 - 60 ත් අතර බර පංතිය
1 සී. ඞී. ප‍්‍රනාන්දු (බස්නාහිර පළාත
2 එම්. ආර්. එන්. ප‍්‍රනාන්දු (වයඹ පළාත)
3 පී. එම්. දිසානායක (නැගෙනහිර පළාත)
3 ටී. ජී. ආර්. මදුෂංක (මධ්‍යම පළාත)
කිලෝ ග‍්‍රෑම් 60 - 66 ත් අතර බර පංතිය
1 ආර්. අයි. ලියනගේ (බස්නාහිර පළාත)
2 කේ. එම්. කුමාර (වයඹ පළාත)
3 එච්. එම්. ඞී. පියතිලක (ඌව පළාත)
3 පී. ඒ. පනාමුරේ (මධ්‍යම පළාත)
කිලෝ ග‍්‍රෑම් 66 - 74 ත් අතර බර පංතිය
1 කිත්සිරි එදිරිසිංහ (බස්නාහිර පළාත)
2 ඩබ්. එස්. සී. ප‍්‍රනාන්දු (වයඹ පළාත)
3 එම්. වයි. ඩබ්. සමරනායක (උතුරු මැද පළාත)
3 එම්. එන්. එල්. බුද්ධික (ඌව පළාත)
කිලෝ ග‍්‍රෑම් 74 - 84 ත් අතර බර පංතිය
1 ඊ. එම්. එල්. ප‍්‍රියංකර (බස්නාහිර පළාත)
2 ඩබ්. ඒ. අප්පුහාමි (වයඹ පළාත)
3 කේ. ඒ. ප‍්‍රසාද් කුමාර (ඌව පළාත)
3 එම්. ඞී. එන්. ජයලත් (දකුණු පළාත)
කිලෝ ග‍්‍රෑම් 84 - 96 ත් අතර බර පංතිය
1 යූ. ඒ. එම්. චමින්ද (ඌව පළාත)
2 ඩබ්. පී. යූ. සඳරුවන් (බස්නාහිර පළාත)
3 වී. එම්. ඩබ්. බණ්ඩාර (මධ්‍යම පළාත)
3 එම්. ඒ. ජී. පුෂ්පකුමාර (සබරගමුව පළාත)
කිලෝ ග‍්‍රෑම් 96 - 120 ත් අතර බර පංතිය
1 එම්. කේ. කේ. ප‍්‍රනාන්දු (බස්නාහිර පළාත)
2 ඞී. එම්. එල්. දිසානායක (නැගෙනහිර පළාත)
3 ජේ. ඒ. ජයසිංහ (සබරගමුව පළාත)
3 ඞී. යූ. ජයසිංහ (වයඹ පළාත)
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd