IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක්

(මහින්ද නිශ්ශංක )

බස්නාහිර පළාතේ ධාවනය වන පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක් ලබාදීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇතැයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා පවසයි.

එම සහන අතර අප්‍රේල්, මැයි  මාස වලට   අදාලව ගෙවිය යුතු සේවා ගාස්තු වලින් නිදහස් කිරීම, ඉකුත් මාර්තු 14 න් පසුව නිකුත් කළ දඩ පත්‍රිකා වල අධිකාරියෙන් නිදහස් කිරීම සහ මාර්තු 15 දිනෙන් අවසන් වීමට නියමිත මාර්ග බලපත්‍ර වල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කිරීම ද වේ.

ඉකුත් 11 වැනිදා බස්නාහිර පළාත තුළ පෞද්ගලික බස් රථ 4 ක් පමණක් ධාවනය වුව ද අද වන විට එම බස් රථ සංඛ්‍යාව  ඉහළ ගොස් අද දිනයේදී පෞද්ගලික බස් රථ 131 ක් පළාත තුළ ධාවනය වූ බව ද සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේය.

 



අදහස් (2)

බස්නාහිර පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක්

රොශාන් Thursday, 14 May 2020 02:40 PM

සහන දෙනව වගේම සේවයත් ගුණාත්මක කරන්න නීති දාන්න. හවස 6න් පස්සෙ සේවය සැපයීම අනිවාර්ය කරන්න. අතුරු පාරවල් වල පැය ගනන් මිනිස්සු බස් එනකන් ඉන්නව. බස් එක එන්නෙ කට කපල සෙනග පුරවල. මිනිස්සු පුදුම දුකක් විදින්නෙ බස් මාෆියාව හින්ද...

:       0       78

Achini Thursday, 14 May 2020 02:59 PM

සහන රැසක් කිව්වෙ ඔයාට චුට්ටද?

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 134 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 27 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 683 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site