ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වැඩ විසූ පණ්ඩිත පිටිගල ජිනසිරි හා බොරලැස්ගමුවේ ගුණරතන යන හිමිවරුන්ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළැයි සැකපිට ගොඩිගමුවේ බස්නායක නිළමේ පී. හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති පෙරේරා (20), තණමල්විල බෝදාගම එන්.ඒ. සුරේෂ් ජානක (26) (උපැවිදිවූ අයෙකි) යන දෙදෙනා සිකුරාදා වනතුරු මිරිහාන පොලිසියේ රැඳවුම් බාරයේ තබාගැනීමට ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා අවසර දුන්නේය.
ඔවුන් දෙදෙනා හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියම විය
ඡායාරූප සෝ විජේවර්ධන
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් දෙනකොට අමතක කරන්න එපා මරණයට පත්කළේ හාමුදුරුවන් දෙනමක් කියා
නිලමේලත් මේ වැරදි කළානම් එල්ලන්නම ඕනේ. අනිත් ස්‍රගයන් එක්කම. සම්මා සම්බුදු සරණයි !
අප්පේ ලස්සන. අතේ පිරිත් නූලුත් බැදලා. සිංහ හමක් පොරවගත්තට සිංහයෙක් වෙන්න බෑ කියනවනේ.
කහවත්තේ කට්ටියට වගේ මෙයාලට රැකවරණය දෙන්න කවුරුත් නැද්ද දන්නේ නෑ
වපුරන දේ කපාගන්න ලැබෙයි
මේ නිලමෙලා නෙවෙයි නිල මැස්සෝ
නිලමේ කම් කරමින් රටේ සල්ලිකන මේ අයට මරණ දඩුවමම තමයි දෙන්නට ඕනේ.
මෙයා කොහොමද නිලමේ කෙනෙක් වෙන්නේ. බස්නායක කමත් සල්ලි දීල ගන්න ඇති. නමත් පෙරේරා
මම විශ්වාස කළා ලංකාවේ ඉන්නේ හොද මිනිසුන් කියා. නරක වැඩ නොකරනවාය කියා. මොනවද අපි ළමයින්ට බුදු දහමේ උගන්වන්නේ. දැන් මේ හිමිවරු ඝාතනය කළ අයට නිසි දඩුවම් දිය යුතුයි.
කපා කොටා මනුෂ්‍යයෙක් ඝාතනය කළ මේ වගේ අයට මරණ දඩුවම නොපමාව පැමිණවිය යුතුයි. ඒක ලොකු පිනක්.
කියන්න දෙයක් නෑ. මෙයාව දෙපාරක්වත් එල්ලුම්ගස් යවන්න ඕන...
මරු නම මනිකීර්ති.....මනිවලින් කීර්ති ගත්තා මදැයි...
මේ ඔයාට මරණ දඩුවම හොද වැඩියි. රජකාලේ වගේ දඩුවමක් තමයි දෙන්න ඕනෑ.
මිනිහා ලිස්බන් ඉඳලා ආපු නිලමේ කෙනෙක්