තමා මොරටුවේ සිට කොටුව දක්වා ගමන් කරද්දී රියදුරු බලප්‍රතය ,ක්‍රෙඩිට් කාඩ් හා රුපියල් විසි දහසක් පිට්පොකට් ගමා ඇතැයි ජපන් ජාතිකයෙක් පොලිස් සංචාරක අංශයට පැමිණිලි කරයි.
ඔහු සර්වෝදයේ වැඩ කිරීමට පැමිණි අයෙකි.
තමා මොරටුවේ සිට කොටුව දක්වා ගමන් කරද්දී රියදුරු බලප්‍රතය ,ක්‍රෙඩිට් කාඩ් හා රුපියල් විසි දහසක් පිට්පොකට් ගමා ඇතැයි ජපන් ජාතිකයෙක් පොලිස් සංචාරක අංශයට පැමිණිලි කරයි.
ඔහු සර්වෝදයේ වැඩ කිරීමට පැමිණි අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හොරකම කල කෙනා අපේ පක්ෂයේ කෙනෙක් නොවේ නම් වහාම අත් අඩංගුවට ගෙන නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි.(නදී)
මේ හොරුන්ට හොද දඩුවම් දිය යුතුයි (දී)
සාදරයෙන් පිලි ගන්නවා ලංකාවට "ඉන්දියන් සාගරයේ මුතු ඇටය " (දී)
ගම කනවා විතරක් නෙවේ.....රටම කනවා......කියන්නේ මේවට තමා......,චික් විතරක්. (දී )
වැඩේ කැතයි. පොකට් කාරයා ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ. (දී)
ඔය ඉතින් ගම කනවනේ ජපනටත් වැඩේ දෙන අය තමයි මෙහේ ඉන්නේ. අපිට උදව් කරන එකත් නතර කරයිද දන්නේ නැහැ.(නදී)
පිටරට ඉන්න ලංකාවේ අය සල්ලි ඇහිදලා දෙනවා. ලංකාවේ අය පිටරට අයගේ පොකට් එකට විදිනවා. ගම විතරක් නොවේ මොවුන් මුළු රටම කනවා (නි)
ජපන් ජාතිකයා හිතන්න ඇති මේ ථෙරවාදී බුදු දහම තිබෙන රටේ එහෙම වෙන එකක් නැහැ කියලා. අදිකාරම් මහතා සදහන් කලාක් මෙන් බෞද්ධ ආගම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින එහෙත් බුදු දහමේ උගන්නවන එකම ප්‍රතිපත්තියක් වත් නො පිළිපදින බහුතරයක් වෙසෙන රටක් බව ඔහුට දැන් නම් තේරෙන්න ඇති.(නදී)
කරුණාකර මේ අහිංසක මහත්මයාගේ මංකොල්ලකෑ දේවල් ටික සොයා දීමට කටයුතු කරන්න. ජපානය කියන්නේ හරිම ආරක්‍ෂිත රටක්. එහෙ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට කිසිම කරදරයක් නැහැ. එහෙම වෙනකොට අපිට ලොකු වගකීමක් හා යුතුකමක් තිබෙනවා මේ රටට එන ඒ වැදගත් මිනිස්සුන්ට කරදරයකින් හා බාධාවකින් තොරව මේ රටේ හැම තැනකම නිදහසේ ඇවිදින්න පහසුකම් සළසන්න. (නි)
දැන් මේකයි වෙන්නේ. ඔය ජපනා තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ මේ විස්තරේ දානවා. ඊට පස්සේ මිනිහගේ යාළුවො එක තමන්ගේ පේජ් වල ෂෙයාර් කරනවා. ඒක දකින අනිත් අය එයාලත් මේක ෂෙයාර් කරනවා. අන්තිමේට වෙන්නේ සියල්ලම මේක දැනගන්නවා.(නදී)
ආරක්ෂක අංශයේ වගකීමක්. මේ පුද්ගලයාගේනැති උණු සියල්ල මුදල් සමග සොයා ඔහුට ලබෙන්න සැලැස්වීම. මෙය රටේ වගකීමක්. හොරු වැඩිවෙනවා දඩුවන් නැති නිසා. රට අපකීර්තියට පත්වෙනවා. තීතිය හරියට ක්‍රියා නොකරන නිසා. වැරදි කරන්න මිනිසුන් බය නැහැ. අතක් දෙකක් කැපුවනම් අර සෞදියේ වගේ මේක හරියනවා. (නදී)
රාජ ගේ අදහස ඉතාම නිවැරදියි. එහෙම කරන්න පුළුවන් උනොත් ලොකු සේවයක්. ජපන් ජාතිකයන්ට මාත් හුගක් ගරු කරනවා.වැදගත් මිනිස්සු. (දී)
රූපවතිගේ අදහට මාත් එකගයි .මේ විදිහට කොහොමද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ? (නි)