මගී ප්‍රවාහාන සේවා පහසුව නැතිවීමෙන් අවුරුදු ගමන් යන බොහෝ දෙනාට අද අවුරුදු ගමන් යාමට නොහැකි විය. ලංගම හා පෞද්ගලික බස් සේවා බොහෝ දුරට අඩුවී තිබිණි. පුද්ගලික බස් ධාවනය වෙන්නේ  25% ක් පමණක් බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.