
(ගයාන් සූරියආරච්චි)
පිටකොටුව බැස්ටියන් මාවතේ පාවෙන අවන්හල අවට අනවසරයෙන් ඉදිකර තිබූ කඩ ඉවත් කිරීමට පිටකොටුව පොලිසිය අද එම ස්ථානයට ගිය ද ලැබුණු පණිවිඩයක් හේතුවෙන් නැවත හැරී යාමට පොලිසියට සිදුවිය.
පොලිසිය එම අනවසර කඩ ඉවත්කිරීම සදහා බැකෝ යන්ත්‍ර සහ ට්‍රැක්ටර් රථය රැගෙන එම ස්ථානයට පැමිණි තිබුණි.
කෙසේ වෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයකු පැමිණ එම කඩ ඉවත් කිරීම තාවකාලිකව නතර ලෙස කළ ඉල්ලීමට අනුව පොලිසියට නැවත හැරීයාමට සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැස්ටියන් මාවතේ කඩ ඉවත් කිරීම පණිවිඩයෙන් නතර වේ