ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
ලබන 06 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පෞද්ගලික බස්හිමියන්ගේ හමුවට සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි නොවන බවද ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමනාගමනය ගැන පස්සේ කතා කරමු. ඊට වඩා ලොකු කර්තව්‍යක් තියෙනවා මෙතන දැන් කරන්න. (ර)
ජනතාවට හරියට ආදරය කරන කට්ටියක් නේ. හැබැයි අපරාදේ කියන්න බැහැ තමන්ට ගැලපෙනම තැනම තෝර ගත්තා.(දිල්)
කව්රු ජනාධිපති උනත් ගැමුණු දිනුම්. මිනිහා තමයි ලංකාවේ ගමනාගමනය කෑවෙ සහ තවමත් කන්නේ. (නදී)
එල . (ස)
බස්වල පෝස්ටර් ගහන්න නම් එපා හොඳේ. මෛත්‍රී මහත්තයා ඒවට කැමති නැහැ (නදී)
දැන් හරියට බය වෙලා වගේ නේද? හරියට ඉන්නවා නම් මොනවට බය වෙන්නද ? (නදී)
බොහොම හොඳ තීරණයක් ජය වේවා (නදී)
ගුටි කකා කඩේ යන්නේ මොන මෝඩයද? (නදී)
මෙතුමාගේ ඇවතුම්, පැවතුම් හැටියට කොහොමත් මෙතුමා ඉන්න ඕන ඒ පැත්තෙනේ!(හේ)
නටවන්න පුළුවන් කියලා හිතුන නිසා වෙන්න ඇති.(හේ)
හොඳයි. හොඳයි. 9 වැනිදාට හැංගිච්ච තැන අපි ඇවිත් හොයා ගන්නම්කො.(හේ)
හොද තීරණයක් අරන් තියෙන්නේ ! (නදී)
දේශපාලනයට කඩේ යන්නේ නැතුව පෞද්ගලික බස් සේවාව හොදට කරනවා නම් ඉවරයිනේ. (නදී)
ජය වේවා.(හේ)
අන්තිමට කරපු බස් වර්ජනයේදී බස් හිමියෝ කීදෙනෙක් මොහුගේ වර්ජනයට සහභාගී වුනාද කියලා තවම මතකයි.(හේ)